Friday, August 22, 2014

Entertainment-කොමඩි රජාගේ වික්‍රමය (ඇති වෙනකම් හිනා වෙවී පයිට් බලන්න)

Entertainment-කොමඩි රජාගේ වික්‍රමය (ඇති වෙනකම් හිනා වෙවී පයිට් බලන්න)<
free trial vps | hosting java
/b>







මම ඔයාලට ගෙනාවේ සුපිරිම සුපිරි චිත්‍රපටයක්.මේක තිරගත වෙන්න පටන් ගත්තෙ මේ මාසෙ 8 වෙන්දා.මේකෙ රඟපාන්නේ අක්ෂේ කුමාර්.එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.Garam Masala,Hera Pheri, Singh Is Kinng වගේ ජනප්‍රිය චිතුපට ගණනාවකම ඔහු රඟපාලා තියෙනවා.මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වුන සති 2 තුළ පමණක් කෝටි 72 මුදලක් උපයලා තියෙනවා. මේකෙ කතාව ගැන චුට්ටක් මම කියන්නම්.මේකෙ ප්‍රධාන නළුවා අකිල්(අක්ශේ) පොර ඇවිල්ලා කිසි දෙයක් හරියට කරගන්න බෑ.හැමදේම අනාගන්න ගන්නවා. යන යන තැන කොකු දාගන්න එක මිනිහගෙ වැඩේමයි.ඔය අතරෙදි මිනිහගෙ ඇත්ත තාත්ත ගැන මිනිහ දැනගන්නවා.මෑන්ගෙ තාත්තා කෝටිපතියෙක්.හැබැයි මෑන්ගෙ වෙලාව කියන්නෙ පොර තාත්ත ගැන දැනගත්ත දවසෙම තාත්තා නැතිවෙනවා.තාත්තගෙ බූදලේට විදින්න බලාගෙන පොර යනකොට තව කෙනෙක් බූදලේ බුක්ති විදිනවා.එතන ඉදන් තමා කතාව මරු.ඔය අස්සෙ තව දෙන්නෙක් හිරේ ඉදන් එනවා.ඒ ඇවිල්ලා මොකද කරන්නෙ? බූදලේ හිමි වන්නෙ කාටද?ඒක දැන ගන්න නම් මේක බලන්න වෙනවා.මේකෙ අක්ශේ එක්ක සුරූපී නිළි තමන්නාත් රඟපානවා.ඒවගේම මිතුන් චක්‍රබෝධි,ජොනී ලිවර් ඇතුළු සුපිරි තරු රැසක් රංගයෙන් දායක වෙනවා.මේක කාලෙකට පස්සෙ ආපු සුපිරි  ෆිල්ම් එකක් .ඉක්මනටම බාගන්න.මේක බාගන්න ඔයාල ගාව U TORRENT තියෙන්න ඕන.ඒක මෙතනින් ගන්න.http://utorrent.en.softonic.com/download .ඔයාලගෙ අදහස් දාන්නත් අමතක කරන්න එපා.


චිත්‍රපටිය මෙතනින් ගන්න.
http://kickass.to/it-s-entertainment-2014-hindi-movie-dvdscr-700mb-x264-greatpalash-t9429050.html